
පන්නල,පරගම්මල වන රක්ෂිතයේ තිබී ක්ලේමෝ බෝම්බ තුනක් හා කුඩා පීඩන බෝම්බයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත.
පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම බෝම්බ සොයාගැනීමට හැකිව තිබේ.මේ වන තෙක් සිදුවීම සම්බන්දයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගු ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකය.