මේ දින වල ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර50 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය හෙට (10)වනදා පාකිස්ථානයට එරෙහිව පැවැත්වේ.
එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.
ක්‍රිකට් ලෝක කුසලානය : ශ්‍රී ලංකාවේ දෙවන අභියෝගය හෙට
