Thursday, January 23, 2025

කළු ගගේ වතුර බොන්න එපා – ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය

Must read

කළු ගඟේ ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් එම ජලය පානය කිරීමෙන් වැළකී සිටින ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දී ඇත. මෙම තත්වය පහව ගිය පසු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් පානය කිරීමට සුදුසු ජලය ජල බවුසර් මඟින් පොදු ස්ථාන සඳහා ලබා දීමට කටයුතු කර ඇති බවත්  ජලප්‍රවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

වාද්දුව, කළුතර, බේරුවල, පයාගල, අළුත්ගම, බෝම්බුවල, පිලමිනාවත්ත සහ බෙන්තර යන ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපෑම් ඇති කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article