වස්කඩුව,වාද්දුව,පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර(උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට හෙට(12) උදෑසන 8.00 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.
කළුතර,බෙන්තොට ඇතුලු ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්
