Friday, February 28, 2025

කල්මුනෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සිරුරු 4ක් හමුවෙයි.

Must read

 

ඊයේ රාත්‍රියේදී ආරක්ෂක අංශ හා ත්‍රස්තවාදීන් අතර කල්මුනේ සයිනමරුදු ප්‍රදේශයේ සිදුවූ ගැටුමෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන සිරුරු 4ක් සොයාගෙන ඇත.

ඒ අතරම සිදුකල සෝදාසි මෙහෙයුම් වලදී තවත් පුද්ගලයන් 24දෙනෙකු අත්අඩංගුවට ගැනිමටද ආරක්ෂක අංශ සමත්වී ඇත.
කෙසේ වෙතත් එම ප්‍රදේශයන්ට පැනවූ ඇදිරි නීතිය තවමත් ක්‍රියාතමකය.

මෙම ප්‍රහාරයන්  හේතුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් ජීවිතක්ෂයට පත්වූ බවට ඇතැම් මාධ්‍ය හා සහගමාජ මාධ්‍ය ජාලයන් මගින් ගෙන ගිය ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article