කොරෝනා තත්වය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති කොළඹ නගරයේ පිහිටි කර්මාන්තශාලා හා සේවා ස්ථානයන් නැවත විවෘත කිරීමේදී සියලු සේවකයන් කොරෝනා වයිරසය ශරීර ගතවී ඇත්දැයි සෙවීමේ PCR  පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ.