Saturday, September 21, 2024

කඩා දැමූ යුද්ධයෙන් මියගියවුවන්ගේ සැමරුම යළි ස්ථාපිත කරයි

Must read


ජනවාරි 11 වනදා කඩාදැමූ  යාපනය විශ්ව විද්‍යාල භුමියේ ඉදිකර තිබූ යුද්ධයේ අවසාන කාලයේ මරාදැමූවන් සිහිකිරිමේ ස්මාරකය  අද නැවත ස්ථාපිත කරන ලදී.  ජනවාරි 11 වනදා මෙම ස්මාරකය කඩාදැමූ විට මෙම සිදුවීම ට එරෙහිව විශ්ව විද්‍යාල  ශිෂ්‍යයින් විසින් උපවාසයක් ආරම්භ කරන ලදී. පසුව යාපනය විශ්ව විද්‍යාලයේ  සිසුන්ගේ දැඩි බලපෑම් හේතුවෙන් එම ස්ථානයේම ස්මාරකය නැවත ඉදිකිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය යෝජනා කිරීමෙන් පසු ජනවාරි 11 වන දින උදෑසන විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ඒ් සදහා  මුල්ගල් තබන ලදී.
කැඩුණු මුල්ලිවයිකල් ස්මාරකය එම ස්ථානයේම නැවත ඉදිකර අද (23)  විවෘත කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article