Monday, December 23, 2024

කටුනායක අධිවේගයේ තාවකාලික වසා දැමීම ගැන නිවේදනයක්

Must read

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන දින උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ හේතුවෙන් එම කාල සීමාව තුල විකල්ප මාර්ග ලෙස කොළඹ – නුවර මාර්ගයත් (A1), කොළඹ – මීගමුව මාර්ගයත් (A3)භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article