

මිගමු මාළු රටපුරා ප්‍රචලිතය.එහෙත් මේ මාළු මිගමුවේ වැල්ලේ විකුණන්නට සිදුව ඇත්තේ කට්ට අව්වේය.පහුගිය සති දෙකක්ම මේ අය ඇති පදමට වැස්සේ තෙමුනේය.මෙයට ප්‍රධාන හේතුව වි තිබුනේ විදේශාධාර යටතේ ඉදිකරන ලද මාළු අලෙවි සැල ආදල ප්‍රමිතියකින් යුතුව ඉදිනොකිරිම නිසා දිරාපත් ව මිට වසරකට පමණ පෙර කඩන් වැටිමය.
රාජ්‍ය මුදල් වැය කොට ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියක් පුද්ගලික අශයට භාරදිමට නොහැකි වුවද නිමල් ලංසා විසින් වැල්ලවිදිය පල්ලියට මාළු අලෙවි සැලේ වගකිමභාර දි තිබුණි.
මෙහි සියළු ආදායම් ඒ අනුව පල්ලියටය.
දැන් ගැටළුව ඇත්තේ පල්ලියවත් නිමල් ලංසාවත් වැස්සට තෙමෙන අව්වට වේලෙන මාලු වෙළදුන් ගැන කිසිදු අවධානයක් යොමුකර නැති බවය.