Friday, September 20, 2024

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

Must read

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍යවාර්තා සදහන් කරයි.

අයුධ සන්නද්ධ පිරිසක් විසින් වියනා හි ස්ථාන 06කට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article