Saturday, November 16, 2024

එජාප මන්ත්‍රිවරු පිරිසක්ද අද සත්‍යග්‍රහයට එක්වෙති !

Must read

unp mpරටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත  ස්ථපිත කර  අඛණ්ඩ සත්‍යග්‍රහය  කරනවා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා  සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසළ පැවති සත්‍යග්‍රහයට එක්වෙමින් අද( 22) පැවසීය.UNP ,mp

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ කියා සිටියේය.
“ ව්‍යවස්ථානුකුල ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි. එය පැහැදිලිව කරලා නැහැ. ඒ නරක පුර්වාදර්ශයක්. රටේ බුද්ධිමත් ජනතාවගේ සහයෝගය මේ අරගලයට.  මේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් නෙවෙයි. සෝභිත හිමියන් පටන් ගත්ත යහපාලන ප්‍රතිපත්ති අනුව මේ රට පාලනය කළ යුතුයි” යනුවෙන්ද පැවසීය.

එහිදී  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට එක වුහ.
lankadeepa

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article