Sunday, April 28, 2024

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්වය පැවැත්වෙන දින තවමත් නිශ්චිත නැහැ

Must read

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ සැලසුම් මේ වනවිට සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසයි.

එම සැලසුම් වලට අනුව ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 වනදා දක්වාත් අපොස සාමාන්‍ය පෙළ 2022 වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 3 වනදා දක්වාත් පැවැත්වීමට නියමිතය. නමුත් මෙම දිනයන් පිළිබදව මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් දිනයන් සැලසුම් කිරීම පමණක් සිදුකර ඇති බවත් මේ සම්බන්දයෙන් අදහස් දක්මින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article