Friday, September 20, 2024

උසස් පෙළ සදහා online ක්‍රමයට අයදුම්කරන පෞද්ගලික අයදුම්කරුවන්ට තවත් සතිය කාලයක්

Must read

මේ වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයැදුම්කරුවන්ට සදහා ප්‍රථම වරට හඳුන්වා දුන් මාර්ග ගත (Online) ක්‍රමයට උසස් පෙළ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සදහා ලබාදී තිබූ කාලය මාර්තු 9 වැනිදා දක්වා දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

online ක්‍රමයට අයැදුම්පත් යොමු කිරීමේදී යම් අපහසුතාවක් සිදුවූයේ නම් අයැදුම්පත යොමු කර පැය හතළිස් අටක් ඇතුළත එය නිවැරදි කර ගැනීමේ ක්‍රමයක් දෙපාර්තමේන්තුව හඳුන්වාදී ඇත. යම් අවස්ථාවකදී අයදුම්කරුවන්ට අතපසුවීමක් සිදුවුවහොත්  1911 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් එම තොරතුරු දැනගත හැකි ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article