Saturday, September 21, 2024

උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවදානය

Must read

පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වාර්තා වෙයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යා සුදත් සමරවිර මහතා සඳහන් කරන්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ද කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article