Friday, September 20, 2024

උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ට පනවා ඇති ඇදිරි නීතිය හෙට දක්වා දීර්ඝ කෙරේ

Must read

හෙට (23) උදෑසන 6.00ට ඉවත් කිරීමට නියමිතව තිබූ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ට පනවා ඇති ඇදිරි නීතිය ලබන 2 වනදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව පුත්තලම,ගම්පහ,කොළඹ,මන්නාරම,වව්නියාව,මුලතිව්,කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක  සදහා හෙට දිනය තුලදීද ඇදිරි නීතිය ක්‍රියාත්මකය. එම දිස්ත්‍ර්ක්කයන් වලට ඇදිරි නීථිය 2 වනදා උදෑසන 6.00ට ඉවත් කර නැවතත් එදිනම දහවල් 2.00ට පැනවීමට නියමිතය.

එමෙන්ම උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහේම ජීවත්වන කිසිදු වැසියෙකුට එම දිස්ත්‍රික්කයන්ගෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත. මෙසේ එම පළාත සදහා ක්‍රියාකිරීමට හේතු වී අත්තේ විදෙස්ජාතික දේවගැතිවරයෙකු පැවැත්වූ දේව මෙහෙයක් යාපනය ප්‍රදේශයේ පැවැත්වීමත් එම දේවගැතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත්ය. එසේ හෙයින් එම දේවගැතිවරයා සමග සම්බදතා පැවැත්වූ පිරිස් නිරෝධායනය කිරීමේ අරමුනෙන් මෙම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article