Friday, November 22, 2024

ඊයේ වාර්තා වූ කාන්තා මරණයක්, පිරිමි මරණයක් වෙයි.

Must read

ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 4 අතුරින් ග⁣ණේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ මරණය කාන්තාවකගේ බව සදහන් වූවත් එය “ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු ” වශයෙන් නිවැරදි විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article