Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට නැවතත් වගකීම් භාරගන්නා ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්

Must read

ආණ්ඩුකාරවරුන් වූ අසාද් සාලි,හිසුබුල්ලා හා ඇමති රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ට සිය තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙස හෝ ⁣ඔවුන් එම තනතුරු වලින් ඉවත්පකරන ලෙස ඉල්ලා රතන හිමි විසින් පැවැත්වූ උපවාසයත්සමග ආණ්ඩුපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීම පසුගියදා සිදුවිය.

නමුත් මේ වන විට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article