Sunday, June 23, 2024

ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා ගැන පාරිභෝගිකන්ගෙන් පැමිණිලි …

Must read

ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා පිළිබඳව පාරිභෝගික පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් පාරිභෝගිකයාට නියමිත ප්‍රමාණයට ඉන්ධන ලැබීම සහතික කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීම බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

සමස්ත රටම ආවරණය වන පරිදි ඉන්ධන ඉන්ධන පිරවුම්හල් 60කින් මේ වන විටත් ඉන්ධන නියැදි ලබාගෙන ඇති බවත් ඉන්ධන නියැදි 20 ක් සාන්ත තාක්ෂණ ආයතනයට පරික්ෂා කිරීම සඳහා යොමු කර ඇති බවත් ජනක රත්නායක මහතා කි බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article