Monday, September 14, 2026
spot_img

ඉන්ධන නැතිව තාප බාලාගාර 8ක් අක්‍රීය වෙයි.

Must read

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතිිබව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් උපුටාදක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තාකර සිටියි.

ඒ අනුව කපුගස්කන්ද බලාගාර දෙක, කොළඹ වරාය පාවෙන බලාගාරය, ඇඹිලිපිටිය සහ මාතර පෞද්ගලික බලාගාර දැවිතෙල් නොමැතිව ද, කැලණිතිස්ස සහ මතුගම යන බලාගාර මෙසේ අක්‍රීය වී ඇත.

එම නිලධාරියාට අනුව ඉතිරි තාප බලාගාර සදහා ඉන්ධන ඇත්තේ තවත් දින දෙකකට පමණක් වන අතර ඉන්පසු එම බලාගාරද අක්‍රීය තත්වයට පත්වන බැවින් ඉදිරියේදී විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යා හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article