Monday, September 14, 2026
spot_img

ඉන්දීය ධීවරයෙකුගේ සිරුර මුලතිව් වෙරළට ගොඩගසයි

Must read

ඉන්දීය ධීවරයෙකුගේ සිරුර මුලතිවි වෙරළට ගොඩගසා තිබේ. මෙම නාඳුනන ධීවරයාගේ  මළ සිරුර මුලතිව් මුල්ලයිවායිකල් ප්‍රදේශයේ හමුදා කඳවුර පිහිටි ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා ඇත.

මළ සිරුර සම්බන්ධ ඉදිරි කටයුතු සදහා  පොලිසිය අධිකරණයට පැමිණිල්ලක් ගොනුකර තිබූනි.

ෂන්මුගම් තවසිලන්

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article