Friday, September 20, 2024

ඉන්දියාවේ භූ කම්පනයක්

Must read

රිච්ටර් පරිමාණ ඒකක 3.7 විශාලත්වයෙන් යුතු භූකම්පනයක් ඉන්දියාවේ නව දිල්ලි ප්‍රදේශයේ සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි. ඒ ඉන්දීය වේලාවෙන් පස්වරු 5.45ට පමණය. භූකම්පනයේ අපිකේන්ද්‍රයේ නවදිල්ලියේ සිට කිලෝමීටර 8ක දුරින් පිහිටා ඇති බව මාධ්‍ය වාර්තා වල සදහන් වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article