Friday, September 20, 2024

ඉන්දියාවේ කොවිඩ් මරණ 50,000 ඉක්මවයි

Must read

කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයෙන් ඇමරිවට හා බ්‍රසීලයට පමණක් දෙවනි වන ඉන්දියාවේ මේ වන විට කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 26 ඉක්මවූ ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මේ වන විට වාර්ථා වන කොවිඩ් මරණ ගණන 50,921කි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවෙන්ද මේ වන තෙක් වාර්ථා වූ වැඩිම කොවිඩ් මරණ ප්‍රමාණය ඊයේ වාර්ථා වූ අතර එම ප්‍රමාණය 25කි. එමෙන්ම ඊයේ දිනයේදී පමණක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් 282ක් වාර්ථා විය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article