Friday, September 20, 2024

ඉතාලියේ කොරෝනා මරණ චීනය අභිබවා යයි

Must read

කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ (19) දිනය තුලදී ඉතාලියෙන් වාර්තා වූ මරණ 427ත් සමගින් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය තුල සිදුවූ මුළු මරණ ගණන 3405ක් බවට පත්ව තිබේ.

මෙම ගණන වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදුවූ මරණ ප්‍රමාණයද ඉක්මවා යෑමකි.

කෙසේ වෙතත් මේ වන විට මුලු ඉතාලි රාජ්‍යම වසා දමා ඇති අතර සියලු වැසියන්ට සිය නිවෙස්වලට වී සිටින ලෙස පවසා ඇත. නමුත් දිනෙන් දිනව වාර්ථා වන නව ආසාදිතයන් ගණන හා සිදුවන මරණ ගණනේ අඩුවීමක් මේ වන තෙක් සිදුවී නොමැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article