Friday, September 20, 2024

ඉක්වදෝරය හමුවේ කටාර් පරාජයට

Must read

 

2022 FIFA පාපන්දු ලෝක කුසලානය ආරම්භ කරමින් කටාර් රාජ්‍යය හා ඉක්වදෝරය අතර තරඟය ඊයේ (20) රාත්‍රීයේ පැවැත්විනි.

list of 3 items

list 1 of 

තරඟය ආරම්භ වී මිනිත්තු 15කදී පමණ ඉක්වදෝරයට හිමිවු දඩුවම්පහර ගෝලයක් බවට පත් කර ගැනීමට ඉක්වදෝරය සමත් විය.එම දඩුවම් පහරත් සමග එම දඩුවම් පහර ලබාගත් Valencia ඉක්වදෝරය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල ලබාගත් ක්‍රීඩකයා බවට පත්විය.

පලමු ගෝලය ලබා ගැනීමෙන් තවත් මිනිත්තු 15කට පමණ පසු නැවතත් ක්‍රියාත්මක වූ Valencia ඉක්වදෝරය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් විය.

කටාර් රාජ්‍යයට ඉක්වදෝරය එරෙහිව එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකි වූ අතර ඉක්වදෝරයට තර්ජනයක් වන ආකාරයේ ක්‍රීඩා විලාසලයක්ද කටාර් රාජ්‍යයේ ක්‍රීඩකයන්ගෙන් දැක ගැනීමට නොහැකි විය.

ලෝක කුසලානය යටතේ පැවැත්වෙන තරඟ දෙකක් අත සවස මෙරට වේලාවෙන් පැවැත්වීමට නියමිතය. එහිදී

  • සවස 6.30ට එංගලන්තය හා ඉරානයත්
  • රාත්‍රී 9.30ට සෙනගාලට හා නෙදර්ලන්තයත්

තරඟ වැදීමට නියමිතය.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article