Saturday, September 21, 2024

ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව අප්‍රේල් 19වනදා සිට

Must read

 

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ තොග ප්‍රමාණවත් පරිදි පවතින බවත් ඒ අනුව එම එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19වනදා සිට ලබාදීම ආරම්භ කරන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (29) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රෝග

මේ අතර මෙරට තුළ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article