Monday, December 23, 2024

ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කෙරේ

Must read

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඒ අනුව තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article