Friday, September 20, 2024

ඇදිරි නීතිය පිළිබදව නවතම නිවේදනය

Must read

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අධි අවදානම් දිස්ත්‍රික්කයන් වශයෙන් හදුනාගෙන ඇති ගම්පහ,කොළඹ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක 6 සදහා නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීඹට රජය තීරණය කර ඇත.

සෙසු දිස්ත්‍රික්කයන් සදහා මේ වන විට ක්‍රියාත්මක ඇදිරි නීතිය අප්‍රේල් 9 වනදා උදෑසන 6.00ට ලිහිල් කර නරවතත් එදිනම සවස 4.00ට යලි පැණවීමට නියමිතය.

එමෙන්ම හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති ගම්මානයන් හුදෙකලා ප්‍රදේශ වශයෙන් දිගටම ක්‍රියාත්මක වන අතර එම ගම්මාන වෙත ඇතුල්වීම හා ඉන් පිටවීම සම්පූරණයෙන්ම තහනම්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article