Saturday, September 21, 2024

ඇටමිදුළු බද්ධකිරීමේ ඒකකයක් මහනුවර ශික්ෂණ රෝහලට..

Must read

තැලසීමියා රෝගයෙන් පෙලෙන රෝගීන් වෙනුවෙන් ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මහනුවර ශික්ෂණ රෝහලේදී ඉදිකිරීමට කැබිනට් ඇමතිවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙනවා.

කොළඹ,ගම්පහ,කුරුණෑගල,අනුරාධපුර,බදුල්ල,අම්පාර හා මහනුවර යන දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් තැලසීමියා රෝගීන් වාර්ථා වන නිසා මෙම ඒකකය මහනුවර ශික්ෂණ රෝහලේ පිහිටුවීම අත්‍යවශ්‍ය වන බවයි කැබනිට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

0885bd91040dfec661411aed8d600753_L

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article