මේ වන විට මතභේදයට තුඩු දී ඇති නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ වල නීති අනුව පුද්ගලික විශ්ව විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන යන බව ජනපති සිරිසේන පවසයි.ඒ අනුව එහි උගන්වන විශය නිර්දේශය සම්බන්දයෙන්ද තීරණයක් ගන්නා බවද ජනපති පවසයි.
ආන්දෝලනාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය පුද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බව ජනපති පවසයි.
