Friday, September 20, 2024

අවුරුදු 17 හා 16ක දරුවන් දෙදෙනෙකු සියදිවි නසා ගනියි

Must read

වයස අවුරුදු 17ක තරුණයෙකු හා අවුරුදු 16ක තරුණියක පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි නසා ගැනීමේ තවත් අවසනාවන්ත පුවතක් වාර්ථා වෙයි.

ප්‍රේම සම්බන්දයක් මුල්කොටගෙන මෙම දෙදෙනෙ සියදිවි හානි කරගන්නට ඇතැයි සැකකරන පොලීසිය සිදුවීම සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචි තරුණ දරුවන් දෙදෙනෙකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article