Friday, January 10, 2025

අවුරුදු 17ක සිසුවෙක අවාසනාවන්ත ලෙස මියයයි.

Must read

සපුගස්කන්ද මහා විද්‍යාලයේ 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අරුණ ධනංජය හෙට්ටිආරච්චි නැමැති සිසුවෙකු පාසලේ ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ඇදවැටී රෝහල් ගත කිරීමෙන් පසු මිය යාමේ පුවතක් වාර්තා වෙයි.
මියගිය සිසුවාගේ වැඩිමහල් සහෝදරයාද මේ හා සමාන සිදුවීමකින් මිය ගිය බවත් ඔහුට හදවත් රෝගී තත්වයක් පැවති බවත් මිය ගිය සිසුවාගේ පියා ප්‍රකාශ කරයි. සිසුවාගේ දේහය සම්බන්ද පෂ්චාත් මරණ පරීක්ෂණය කිරිබත්ගොඩ රොහලේදී පැවැත්වීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article