Monday, May 20, 2024

අවම බස් ගාස්තුව 25ට වැඩිවෙයි ?

Must read

බස් කර්මාන්තයට අවශ්‍ය ටයර්, බැටරි, ඉන්ධන, ඔයිල්, අමතර කොටස් හා සේවා ගාස්තුවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු වැඩිකර ගැනීමේ වෘත්තීය අරගලයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

ඒ අනුව සිය ඉල්ලීම් අනිද්දා (07) නිල වශයෙන් රජයට ඉදිරිපත් කරන බවත් මේ වන විට රුපියල් 14කට ඇති අවම බස් ගාස්තුව රුපියල් 25ක් වශයෙන් වැඩි කිරීමට මෙම සංගමය යෝජනා එහිදී රජයට යෝජනා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article