Wednesday, December 25, 2024

අලුත් අවුරුද්දට බන්ධානාගාර රැදවියන් බලන්න යන්න අවසර නැහැ

Must read

මෙවර අලුත් අවුරුදු සමයේ බන්ධනාගාර රැඳවියන් බැලීම සීමා කර ඇති බැවින් පෙර වසර වල මෙන් සිංහල හා දමිළ අලුත් අවුරුදු සමයේදී අමුත්තන්ට රැදවියන් බැලීමේ අවස්ථාව හිමි නොවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

මෙලෙස සිරකරුවන් බැලීම සීමා කර ඇත්තේ පවතින කොරෝනා තත්වය සැලකිල්ලට ගිනිමිනි

සුපුරුදු ලෙස මසකට එක් වරක් පමණක් සිරකරුවන් බැලීමට ලබා දෙන අවස්ථාව යටතේ අමුත්තන් දෙදෙනකුට පමණක් එක් සිරකරුවෙකු බැලීමට අවස්ථාව හිමි වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article