Friday, November 22, 2024

අලුත් අවුරුද්දට කරන්ට් කපන්නේ නැහැ

Must read

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන මේ මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදුව සිදුනොකිරීම සදහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසූ බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article