Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

අරපරිස්සමින් විදුලිය භාවිතා කරන්න – CEB ජනතාවගෙන් ඉල්ලයි

Must read

මධ්‍යම කදුකර ප්‍රදේශයට මේ වන විට බලපෑ ඇති නියග තත්වය හේතුවෙන් ලක්ෂපාන,නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර ඇතුළු මෙරට විදුලි පද්ධතියට ජල විදුලිය එක්කරන ප්‍රධාන පෙලේ විදුලි බලාගාර වලට ජලය සපයන මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශයන්ගේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් විදුලිය ඉතාමත් අරපරිස්සමින් භාවිතා කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (09) උදෑසන මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශයන් වල ජල මට්ටම සටහන් වූයේ පිළිවලින් අඩි 19.5ක් හා අඩි 19ක් වශයෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article