Friday, September 20, 2024

අයිස් සමග සුරාබදු නිලධාරියෙකු ඇතුලු 8දෙනෙක් අත්අඩංගුවට

Must read

පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් සිව්දෙනෙකුද සිටින බව පොලීසිය පවසයි.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් ට ලබාදුන් බව කියන තවත් සුරාබදු පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article