Wednesday, November 6, 2024

අයවැය දෙවනවර කියවීම සම්මතයි

Must read

අයවැය දෙවනවර කියවීමේ ඡන්දය අද පැවැති අතර එහිදී අයවැය සම්මත වී ඇත.අයවැයට පක්ෂව ඡන්ද 119ක්ද විපක්ෂව ඡන්ද 72ක්ද ලැබී ඇත.

මෙහිදී රජය හා දෙමල ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත. ශ්‍රිලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article