Monday, September 14, 2026
spot_img

අයර්ලන්තය පරදා ඕස්ට්‍රේලියාව ජය ගනියි !

Must read

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවති ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගයේ දී ලකුණු 42ක ජයක් ඕස්ට්‍රේලියාවට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තේය.අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18.1කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 137කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article