විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 67 වැනි වියේ පසුවිය.
දේහය අවවසන් ගෞරව සදහා වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල, රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (08) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.