Monday, May 6, 2024

අමාත්‍යංශ කීපයක විශය පථයන් වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

Must read

ආරක්ෂක හා කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුලු අමාත්‍යංශ කීපයක විශය පථයන්  වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවත් විදුලි සංදේශ නියාමන කොමිසම හා අනුබද්ධ ආයතන,තාක්ෂණ අමාත්‍යංශය යටතටද,

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම සහ මුදල්,ආර්ථික ස්ථායිකරණ හා ජාත්ක ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව , කර්මාන්ත  අමාත්‍යංශය යටතටද එම ගැසට් නිවේදනයෙන් මාරුකර තිබේ.

(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article