Friday, September 20, 2024

අම්පාරේ මවක් දියණියන් තිදෙනෙකු ප්‍රසූත කරයි

Must read

අම්පාරේ ප්‍රදේශයේ කාන්තාවක් එකවර ගැහැණු ළමයින් තිදෙනෙකු බිහි කර තිබේ. මෙම ප්‍රසූතිය  සිකුරාදා (16) දහවල් අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනායි අශ්රෝප් අනුස්මරණ රෝහලේදී සිදුවිය. 31 හැවිරිදි මෙම කාන්තාව දරු ප්‍රසූතිය සදහා මුලින්ම 2016.10.13 දින  මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණ බව  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැත්කම ප්‍රසව හා නාරිවේද වෛද්‍ය රජීව් විතානගේ මහතා විසින් වෛද්‍ය එම්.කේ. තව්ෆික් මහතාගේ  නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කරන ලදී.  මෙම දරු ප්‍රසූතිය සිදුකර ඇත්තේ සිසේරියන් සැත්කමක් මගිනි.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article