Friday, September 20, 2024

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය අද

Must read

බලංගොඩ බණ්ඩාරවත්ත, වැලිහරණාව ප්‍රදේශයේ 17 හැවිරදි තරුණියක් සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

මෙම තරුණිය නිවසේ වැටී සිටියදී හමුවී ඇති අතර පසුව ඇයව රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවත් තරුණියගේ මරණයට නිශ්චිත හේතුව අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදි තහවුරු කර ගත හැකි වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article