Saturday, May 18, 2024

අබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීරට හෙට ශල්‍යකර්මයක්…

Must read

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීර හෙට (29) එරටදී ශල්‍යකර්මයකට ලක්කෙරෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

තරගාවලිය අතරතුරදී  පසුගියදා ඔහු ආබාධයකට ලක්විය.මේ හේතුවෙන්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔහුට එම තරගාවලියෙන් ඉවත්වීමටද සිදුව තිබුණි

ඒ අනුව ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article