North & East News අප්‍රේල් 21 සියොන් දේවස්ථානයේදී විනාශ වූ ජීවිත සමරා විශේෂ දේව මෙහෙයක් By freddy April 21, 2024 0 150 Share Facebook Twitter Pinterest WhatsApp Must read ගැඹූරු මුහුදේ මංකොල්ලකෑම් නවතන ලෙස ඉල්ලා වාලච්චේන ධීවරයෝ විරෝධතාවයේ May 13, 2025 රජය ලිංගික අපරාධකරුවෙකු ආරක්ෂා කිරීමට උත්සාහ කරනවාද? May 13, 2025 ගැරඬි ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් අඹු සැමි යුවළ අද අවසන් ගමනේ May 13, 2025 ගම් වැදුන අලි මන්නාරමේදි පොල් වගාවක් විනාශ කරති. May 11, 2025 freddy මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් මඩකලපුව කිතුනු දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි. ඊට සමගාමීව මඩකලපුව පිල්ලයාරඩි සියොන් දෙව්මැදුරේදී ප්‍රධාන දේවගැති රෂාන් මහේසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින විශේෂ අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්විණි. ඒල්.දේවාතිරන් Share Facebook Twitter Pinterest WhatsApp Previous articleතවමත් මංගල මොහොතක්…- (චින්තන ධර්මදාස)Next articleදකුණේ ආණ්ඩුකාර විලී අස්වේ: වයඹත් වෙනසක්! - Advertisement - More articles රජය ලිංගික අපරාධකරුවෙකු ආරක්ෂා කිරීමට උත්සාහ කරනවාද? May 13, 2025 ගම් වැදුන අලි මන්නාරමේදි පොල් වගාවක් විනාශ කරති. May 11, 2025 [‘අත්හැරීම’ උගන්වන ලද ධර්මයක වැදගත් මාසයක් වන මැයි! මේ මැයි මස ය!] May 11, 2025 - Advertisement - Latest article ගැඹූරු මුහුදේ මංකොල්ලකෑම් නවතන ලෙස ඉල්ලා වාලච්චේන ධීවරයෝ විරෝධතාවයේ May 13, 2025 රජය ලිංගික අපරාධකරුවෙකු ආරක්ෂා කිරීමට උත්සාහ කරනවාද? May 13, 2025 ගැරඬි ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් අඹු සැමි යුවළ අද අවසන් ගමනේ May 13, 2025 ගම් වැදුන අලි මන්නාරමේදි පොල් වගාවක් විනාශ කරති. May 11, 2025 ලංකාවේ යුද්ධයෙන් අහිමි වූ ජීවිත සැමරීමට කැනඩාවේ ස්මාරකයක් … May 11, 2025