North & East News අප්‍රේල් 21 සියොන් දේවස්ථානයේදී විනාශ වූ ජීවිත සමරා විශේෂ දේව මෙහෙයක් By freddy April 21, 2024 0 110 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ? December 22, 2024 පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව December 17, 2024 freddy මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් මඩකලපුව කිතුනු දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි. ඊට සමගාමීව මඩකලපුව පිල්ලයාරඩි සියොන් දෙව්මැදුරේදී ප්‍රධාන දේවගැති රෂාන් මහේසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින විශේෂ අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්විණි. ඒල්.දේවාතිරන් Share Facebook Twitter Pinterest WhatsApp Previous articleතවමත් මංගල මොහොතක්…- (චින්තන ධර්මදාස)Next articleදකුණේ ආණ්ඩුකාර විලී අස්වේ: වයඹත් වෙනසක්! - Advertisement - More articles ඊලාම් දෙමළ වෙළඳ සංගමයෙන් ගංවතුරෙන් ආපදාවූවන්ට ආධාර December 8, 2024 ගංවතුර නිසා විපතට පත් මන්නාරමේ ජනයා වෙනුවෙන් සුබසාධන මධ්‍යස්ථාන 28 ක් ! December 4, 2024 කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය මන්නාරම් යයි ! December 3, 2024 - Advertisement - Latest article මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ? December 22, 2024 පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව December 17, 2024 අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා. ඉන්දියාව මගහැර ගන්න බෑ! December 17, 2024