Tuesday, November 5, 2024

අනුරාධපුරයට නව දුම්රියක්

Must read

අද (08) සිට අනුරාධපුරය දක්වා නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ති⁣බේ.

එම දෙපාර්තමේන්තුව විසින් මෙම දුම්රිය යොදවා ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් හා වන්දනාකරුවන් ඉලක්කකර ගනිමිනි.

මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.20ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර දහනල් 1.42ට අනුරාධපුරය⁣ට ලගා වීමට නියමිතය.

එමෙන්ම අනුරාධපුරයෙන් සවස 5.00ට පිටත්වන දුම්රිය රාත්‍රී 9.14ය ලබාදීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article