Monday, December 23, 2024

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Must read

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන  හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

2021 වසරේ නීතිවිරෝධී රැස්වීමක් සංවිධානය කිරීම හා අනවශ්‍ය බාධා කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පවරා ඇති නඩුවකට දිස්ත්‍රික් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article