Monday, September 14, 2026
spot_img

අධිවේගී මාර්ගවල මුදල් අයකිරීම ඩිජිටල්කරණයට අවසර

Must read

අධිවේගී මාර්ග වල ගාස්තු අයකිරීම ඩිජිටල්කරණය සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව අධිවේගී මාර්ග වල ගාස්තු ගෙවීමේ දොරටු වලට LankaQR හදුන්වා දීමට නියමිතය.

මෙමගින් සිය ජංගම දුරකතනයේ ගෙවීමට අවශ්‍ය මුදල සටහන් කර ඕනෑම බැංකුවක LankaQR සක්‍රීය ජංගම යෙදවුමක් හරහා ගාස්තු ගෙවීමේ දොරටුවේ ඇති QR කේතය ස්කෑන් කිරීම මගින් අදාල ගෙවීම සිදුකිරීමට රියදුරන්ට අවස්ථාව හිමිවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article