Friday, September 20, 2024

අද සිට දින 4කට පැය බැගින් විදුලි කප්පාදුවක්

Must read

අද (18) දිනයේ සිට දින 4 කාලයක් දක්වා දිනකට පැය බැගින් විදුලිය විසන්දි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව අද සිට සවස 6 -7 දක්වා හෝ 7 – 8 දක්වා අතර කාලය තුල විදුලිය විසන්දි කිරීමට තීරණය කර ඇත.

ඊයේ සිදුවූ විදුලිය බිදවැටීම හේතුවූ කෙරවලපිටිය බලාගාරයේ දෝෂය හේතුවෙන් මේ වන විට නොරොච්චචෝලේ බලාගාරයද ක්‍රියාවිරහිත තත්වයේ පවතියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article