අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ ඉන්ධන ලීටර් එකක මිල රු.3කින්ද,95ඔක්ටේන් වර්ගයේ ඉන්ධන ලීටර එකක මිල රු.5කින්ද,සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින්ද ඉහල යනු අැත.ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුනොවේ.
