Monday, December 23, 2024

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දමන්න – රජයෙන් උපදෙස්

Must read

හදිසි හෝ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීම ටකටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වලට උපදෙස් ලබාදී තිබේ.

නමුත් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article